රටට සෙත් පතා ජනපති සහභාගීත්වයෙන් කතරගම පුදබිමේ පිරිත් දේශනයක්
ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්රී පැවැත්විණි. එහි ඡායාරූප එකතුව මෙතැනින්