රත්තනපිටියේ රෝගියා දානය දුන් බොරලැස්ගමුවේ පන්සලේ භික්ෂූන් නිරෝධායනයට
ඊයේ (20) හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් අතර බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්යාල පාර ප්රදේශයේ වාසය කළ රෝගියෙකුද විය. වකුගඩු රෝගයෙන් පෙළෙන්නෙකු වන ඔහු ප්රතිකාර ලබාගන්නට ගිය පන්නිපිටිය පුද්ගලික රෝහලක්ද නිරෝධායනයට ලක් කර තිබෙන අතරවාරයේ
Read More>>