අද ආසාදිතයින් අතර රත්නපුරේ නාවික සෙබළෙක් -කොළඹ පීඑච්අයි කෙනෙක් ෆ්ලැට් එකේ ගැබිණියක්

Friday, April 24, 2020 0 Comments

අද (24) දිනයේ කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් අතර වැලිසර නාවික හමුදා කදවුරේ සිට  නිවාඩු  ලබාගෙන ගොස් රත්නපුර  රෝහල් මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා ⁣නැවියකු ද සිටී.
රත්නපුර හිදිල්ල  කන්ද ප්‍රදේශයේ පදිංචි  33  හැවිරිදි  මෙම නාවික  සෙබළා  ඊයේ (23) රාත්‍රියේ  රත්නපුර මහා රෝහලට ඇතුළත් කර තිබුණි. සෙබලා  කොළඹ  අයි.ඩි.එචි. රෝහල
  Read More>>