කොරියාවේ පුතාගේ පියාගේ දේහය ගෙනා පසු 'දඩැල්ලෙ කනත්ත අපේ...මෙහෙ කොරෝනා ආදාහන බෑ' කලහ කළ දෙන්නෙකු අත්අඩංගුවට

Friday, April 10, 2020 0 Comments

සුගිය  5 වනදා අකුරැස්ස ප්‍රදේශයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයාගේ පියා වෙනත් හේතුවක් මත ඊයේ (9) කරාපිටිය රෝහලේදී මියයාමෙන් පසු ඇතිවූ සැක සහිත තත්වය මත ගාල්ලේ සුසාන භූමියකදී අද (10) කරන්නට ගිය ආදාහනයට දැඩි ලෙස විරුද්ධවූ දෙන්නෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය මාර්තු 24වනදින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින්
  Read More>>