ත්‍රීවීලර් රියදුරු කුඩු තරුණයා නිසා 7 කට කොරෝනා රෝහල් දෙකක අය ඇතුළු 101 ක් නිරෝධායනයට

Sunday, April 12, 2020 0 Comments

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිත ත්‍රී රෝද පැදවූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණයා ඇසුරු කල 7 දෙනෙකුටම කොරෝනා වැළදී ඇතැයි මේ වනවිට සොයාගෙන ඇති අතර ඒ අය ඇසුරු කළ තවත් මිතුරන් 22 ක් අප්‍රේල් 09 දිනයේත්, 52 ක් ඊයේත් රෝහල් කාර්ය මණ්ඩල 27 ක් අදත් නිරෝධායනයට
  Read More>>