මියගිය 6 වැනියා දෙහිවල රබර්වත්ත පාරේ කොරෝනා වැළඳුණ පවුලේ කෙනෙක්

Tuesday, April 07, 2020 0 Comments

ද(7) කොරෝනා වෛරස් ආසාදනය නිසා අයිඩීඑච් රෝහලේදී මියගිය 80 හැවිරිදි පුද්ගලයා ගැන මේ වනවිට තොරතුරු කිහිපයක් ලැබී තිබේ. මීට දින කිහිපයකට පෙර දෙහිවල නැදිමාල රබර්වත්ත පාර ප්‍රදේශයේ පවුලකටම කොරෝනා වැළඳුණ ආරංචිය ආවේ මොහු ඇතුළු පිරිස ගැනය.
මියගිය පුද්ගලයා 80 හැවිරිදි වයෝවෘද්ධ වියේ පසුවුවද ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස
  Read More>>