කොරෝනා නිසා ලොව පුරා සිරවී සිටින ලාංකිකයින් ගණන 59,000 කට අධිකලු

Friday, April 17, 2020 0 Comments


ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් විවිධ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් 59,000කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
  Read More>>