කොළඹ රජයේ කාර්යාල ලොක්කන් 22 බදාදා ඇවිත් ඊළඟ 27 සඳුදා සේවකයින් ගෙන්වන්නලු
අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කර තිබේ.ජනාධිපති ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත්තේ මෙසේය.
Read More>>