ලබන 20 සඳුදා සිට රටේ තත්වය සාමාන්‍ය අතට පත් කරාවිද?

Friday, April 17, 2020 0 Comments

ළැඹෙන 20 සඳුදා සිට රටේ දැනට පවතින ඇඳිරි නීති තත්වය වෙනස් කර කාර්යාල කටයුතුද සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමේ සූදානමක් ගැන රජයේ පාර්ශ්වයෙන් ඉඟි පළවී තිබේ. කෙසේ නමුත් නිල වශයෙන් ඒ ගැන තවම දැනුම්දීමක් සිදු කර නැත. මීට ඉහත පසුගිය අප්‍රේල් 09 වනදා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී
  Read More>>