මැකො ජුනි 02 පසුකර 20 දිනය ඡන්දෙට දුන්නේ පනතේ නොවූවිරූ (129) වගන්තියෙන්ලු
අද දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊළග මහමැතිවරණය ජුනි 20 පවත්වන බවට දිනයක් තීන්දු කළේය. කෙසේ වෙතත් මේ දක්වා පැහැදිලි කෙරුණු නීතිමය කරුණු අනුව ජුනි 02 ට පෙර පාර්ලිමේන්තුව රැස්කිරීමට අවශ්‍යවීම මත අවසාන දවස ලෙස මැයි මස 30 හෝ ඊට පෙර දිනයක
Read More>>