ජනපතිට කොරෝනා යැයි අප්‍රේල් 01 විහිළුවක් Facebook දැමූ නර්තන ශිල්පිනි දිලිනි රිමාන්ඩ්

Monday, April 06, 2020 0 Comments

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා (මෝඩයාගේ දිනයේ) විහිළුවක් තම ෆේස් බුක් ටයිම් ලයින් එකේ පළ කරන ලද දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ
  Read More>>