මීගමුවේදී මියගිය දෙවැනියාට කොරෝනා ආවේ ජර්මනියෙන් ආ පුතාගෙන්

Monday, March 30, 2020 0 Comments

කොරෝනා රෝගය හේතුවෙන් මියගිය දෙවන පුද්ගලයා සම්බන්ධ වැඩිදුර තොරතුරු මේවනවිට ලැබී ඇත.
මියගිය පුද්ගලයාට රෝගය බෝවන්නට ඇත්තේ ජර්මනියේ සිට ලංකාවට පැමිණ නැවත ජර්මනියට ගිය එම තැනත්තාගේ පුත්‍රයකු නිසා බවට දැන් සැකයක් පැනනැගී ඇත. මියගිය පුද්ගලයා 64 හැවිරිදි මීගමුවේ පෝරුතොට පදිංචි අයෙකි. පුත්‍රයා ලංකාවෙන් පිටත්ව ගිය පසු
  Read More>>