කටුනායක ගුවන්තොටේ සාත්තු සේවකයාට කොරෝනා හැදී හදිසි ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානය වසලා
කටුනායක ගුවන් තොටුපොළේ හදිසි ප්‍රතිකාර ලබාදීමට තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයේ සාත්තු සේවකයකුට කොරෝනා වෛරසය වැලඳීම නිසා වෛද්‍ය මධ්‍යස්ථානය වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
Read More>>