කොරෝනා මුලින්ම වැළඳුණ සංචාරක මාර්ගෝපදේශක දෙන්නාටම දැන් සුවයිලු

Wednesday, March 18, 2020 0 Comments

ලංකාවෙන් හමුවූ පළමු හා දෙවැන කොවිඩ් ආසාදිතයින් සුවය ලබා ඇති බවට වාර්තා පළව තිබේ. මේ ගැන ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු දැක්වූ වෛද්‍ය අනිල් ජාසිංහ සංචාරක මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කරන ජයන්ත රණසිංහ පළමු රෝගියාගේ තත්වය සුව අතට හැරී
  Read More>>