කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86 දක්වා ඉහළට

Monday, March 23, 2020 0 Comments

8.30 am
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. චීන ජාතික කාන්තාව සමග මෙය 87 ක් විය යුතුය.
ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර ,අද (23) දිනයේදී පස්දෙනෙකු වාර්තා වී තිබිණි.