හලාවත මාස 4 බිළිදියක ඇතුළු එකම පවුලේ 5 කට කොරෝනා

Monday, March 30, 2020 0 Comments

හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි.

  Read More>>