ස්විස් පූජකවරයාගෙන් බොවූ කොරෝනා රෝගියෙකු යාපනයේ හඳුනාගැනේ පූජාව අතර වැළඳගත් 250 කට අවදානමක්

Sunday, March 22, 2020 0 Comments

යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය ආසාදිතයෙකු බවට අද හඳුනාගෙන තිබෙයි. 40 හැවිරිදි එම පුද්ගලයා කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකු බව අනාවරණ වී ඇත.
අරියාලේ ෆිලඩෙල්පියා දෙවු මැදුරේ පසුගිය මාර්තු 15 වැනිදා පැවැති දේව මෙහෙයට
  Read More>>