කාමර 154 මීගමුවෙ ක්ලබ් හෝටල් ඩොල්ෆින් නිරෝධායනය පිණිස ලබාදෙන්න යෝජනාවක්

COVID-19 පැතිරීම අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුළුල් ප්රයත්නයන්හි කොටසක් ලෙස හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් අවශ්‍යතාවයක් ඇත්නම් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මීගමුවෙ හි ක්ලබ් හෝටල් ඩොල්ෆින් රජයට ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.