යූකේ සිට අවෙලාවේ ආ වීඅයිපී 148 ක් කටුනායකට ආ පසුව නිරෝධායනයට
බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණිම නතර කර තිබුණ අතර අවසන් යානය පමණක් අද පාන්දර 4 ට පමණ පැමිණියේය. නමුත් ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන්
Read More>>