වාරණ විහාරාධිකාරී හිමිගේ දේහය මුස්ලිම් තරුණයින්ගේ කර මතින් ආදාහන මළුවට

ඓතිහාසික වාරණ රාජමහා විහාරාධිකාරී, මංගලගිරි පිරිවෙනෙහි හිටපු පරිවේනාධිපති අපවත්වී වදාල
මොරැන්නේ
නන්දාරාම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පෙරේදා (13) සවස පැවැති අවස්ථාවේ තිහාරිය ගොඩැල්ල මුස්ලිම් පල්ලියේ ඇම්.පවුසර් මලවිතුමන්ගේ උපදෙස් පරිදි මුස්ලිම් තරුණයන් පිරිසක් සිය කරමතින් නන්දාරාම හිමියන්ගේ දේහය ආදාහන මළුව වෙත රැගෙන යනු ලැබීය.

Previous Post Next Post