බදුල්ලේ සුළු භූ කම්පනයක්

බදුල්ල හාළිඇල ප්‍රදේශයේ අද පෙරවරුවේ භූකම්පනයක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

පෙරවරු 8.14ට පමණ
මෙම භූ කම්පනය සිදුව ඇති බවත් මේ හේතුවෙන් එම ප්‍රදේශයේ වෙළෙදසැල් කිහිපයක් සෙලවීමට ලක්ව ඇති බවත් තොරතුරු වාර්තා වේ.
ඇතැම් තැනක විශාල ශබ්ද ඇසුණ බවත් වාර්තා කර තිබේ.
Previous Post Next Post