Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


 71 වන ජාතික දිනය
වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට
නිදහස ලබාදීමට පිවර ගෙන ඇතැයි බන්ධනාගාර
දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසකට එලෙස නිදහස ලබාදෙන බවයි.
මරණ දඬුවම ඇතුළු බරපතළ ගණයේ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා එලෙස සමාව ලබාදී නොමැති බව ද ඔහු පැවසීය.











Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement