ඊයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ වෙඩි තැබීම් සිදුවිමෙන් පසු විශාල පිරිසක් ඒ අසළට රැස්වූ අතර ඒ වනවිටත් සිව්වන මහලේ සිය නිල කාමරයේ අර්ජුන හිටපු ඇමතිවරයා සිරවී සිටියේය. ප්‍රකෝපවූ පිරිස් ඔහුට ප්‍රහාර දියත් කරනු ඇතිය යන සැකයෙන්
පැය 3 ක් පමණ ඔහු එලෙස රඳවා තබාගන්නට එස්ටීඑෆ් නිලදාරීන් කටයුතු කළ අතර ඔහුගේ ගැලවුණ සරම වෙනුවට එස්ටීඑෆ් කලිසමක්ද ඇඳගෙන හතර අතට කෝල් කරමින් සිටියේය. (කලිසම ගැලවූ හැටි පෙර විස්තරයේ)
එම අවස්තාවේ උපායක් කල්පනා කළ එස්ටීඑෆ් නිලධාරියෙකු දන්වා ඇත්තේ අර්ජුනට සම්පූර්ණ එස්ටීඑෆ් ඇඳුම අන්දවා එලියට යාහැකි බවයි.
කාලයක් ක්‍රිකට් ක්‍රීඩක ඇඳුමින්ද කාලයක් ජාතික ඇඳුමින්ද කාලයක් කළු කොන්ඩයෙන්ද වර්තමානයේ සුදු ඩයි කොන්ඩයෙන්ද වෙස් මාරු කළ අර්ජුනට එය අමුත්තක් වූයේ නැත.
ඔහු පිටතට පැමිනියේ හෙල්මටයක්ද සමගිනි. ඔහු පිටතට යද්දී එස්ටීඑෆ් නිලධාරීන් වටකරගෙන සිටි අතර කුපිතවූ පිරිසගේ ග්‍රහණයට නතුවූයේ නැත.

Tags:
Trending