HomeTrending චීන තානාපති මහින්දගේ නිවසේ yathuru6 •Saturday, October 27, 2018 0 ඊයේ නව අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතාට මුලින්ම සිය සතුට විශේෂ ලෙස පිරිනැමීමට කටයුතු කර ඇත්තේ චීන රජයයි. කොළඹ සිටින චීන තානාපති සී යුආන් මහතා චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ සුබ පැතුම් සමග මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසිමට ඔහුගේ විජේරාම නිවසට පැමිණ තිබෙන අතර සුබ පැතුම් එක් කළ අවස්තාවේ ඡායාරූප පහත පළවේ. මහින්ද රාජපක්ෂ ජනපති සමයේ චීනය සමග ව්‍යාපෘති රැසකට දායක වූයේය. Tags: Trending Facebook Twitter