එජාප මන්ත්‍රී වසන්ත සේනානායකගේ සහාය මහින්දට


එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති. මහින්ද
රාජපක්ෂ මහතාට

ලබාදීමට තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණයට තමන් සහාය පළ කරන බවත් තමන් මුතුන් මිත්තන් විසින් ආරම්භ කළ පක්ෂය වත්මන් නායකයා විසින් ගැටලුවකට පත් කළ බවත් ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය ඇමතිවරයා පසුගිය කාලයේ රනිල් පාලනය ගැන කලකිරීමෙන් කටයුතු කලේය.


Previous Post Next Post