HomeTrending එජාප මන්ත්‍රී දුනේෂ් ගන්කන්දත් මහින්දට - පරිසර රාජ්‍ය ඇමති ධූරයත් අරං yathuru6 •Tuesday, October 30, 2018 0 එජාපයෙන් ගැලවී යන 5 වැනි සාමාජිකයා ලෙස දුනේෂ් ගන්කන්ද මහතා අද සවස මහින්ද හා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වූ බව වාර්තාවේ. ඔහුට පරිසර රාජ්‍ය ඇමති ධූරය පිරිනමා ඇතැයිද වාර්තාවේ. Tags: Trending Facebook Twitter