ජනපති මෛත්‍රී ඉරිදා උදේ ජාතිය අමතයි - ඇමති දිවුරුම සඳුදා

වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගත් විස්තර කරමින්
ජනාධිපති

මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (28 වැනිදා) පෙරවරුවේදී ජාතිය අමතා කතා කිරීමට නියමිතය.
මෙම ජාතිය ඇමතීම හෙට උදෑසන සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල අරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සඳුදා (29 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමටද නියමිතය.

Previous Post Next Post