එජාපයේ 22 ක් මහින්ද සමගලු


 මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීමට පසුබිම සැලසූ දේශපාලන පෙරළිය පසුපස පක්ෂ මන්ත්‍රීවරු
තමන් දෙසට

හරවා ගැනීමේ මෙහෙයුමක් පැවති බවත් ඒ අනුව එජාපයේ මන්ත්‍රීවරු 22කගේ සහය නව අගමැති මහින්දට ලබාදීමට සහාය පළ කරමින් එකඟතාවයන් ඇතිවූ බවත් වාර්තාවේ. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමකදී බහුතර පාර්ලිමේන්තු බලය පෙන්වීමට එජනිසට හැකිවන බව වාර්තා විය.
මේ අතර මුස්ලිම් දේශපාලන නායකයින් වන හකීම් සහ රිෂාඩ්ගේ සහායත් මහින්දට ලැබෙන බව වාර්තා විය.
Previous Post Next Post