විමල් වීරවංශට හා ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු රැස්වීම් කෙටි කලකට තහනම්


පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්
කිරීමට වූ යෝජනා

පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත.
ඒ අනුව මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට දෙසතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වන අතර ප‍්‍රසන්න රණවීර මහතාට මාසයක කාලයක් තහනම් වෙයි.
විනය විරෝධීව හැසිරුනේ යයි ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් පසු මෙම තීන්දුව ගෙන ඇත.

Previous Post Next Post