Raveendra's Son Sameera Randeniya's Wedding

රවීන්ද්‍ර රන්දෙණියගේ බාල පුතුගේ විවාහය
ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියගේ පුත් සමීරගේ විවාහ මංගල උත්සවය පසුගියදා පැවැත්වුණා. රවීන්ද්‍ර ගේ වැඩිමල් පුතු රිෂි ගේ බිරිය ඇන්ජෙලාගේ නැගණිය වූ ඉෂානි මෙහිදී සමීරගේ මනාලිය වුණා. කලාකරුවන් රැසක් පැමිණි එම උත්සවයේ ප්‍රකට ගායන හා  ඡායාරූප ශිල්පි  දයාන් විතාරණ පුද්ගලිකව ලබාගත් ඡායාරූප එකතුවක් පහතින්
https://gallery.gossiplankanews.com/wedding/raveendras-son-sameera-randeniyas-wedding.html
Pix By -Dayan Witharana
Previous Post Next Post