Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ගිනි ගනිමින් තිබූ විශාල ගසක් නිවීම සඳහා ගොස් සිටි හසලක ප්‍රාදේශීය සභාවේ ජල බවුසරය මතට ගිනි
ගනිමින් තිබූ එම

ගසක විශාල අත්තක් සමඟ අධිබලැති විදුලි කණුවක් කඩා වැටීමෙන්  7 දා උදෑසන හසලක වස්ගමුව මාර්ගයේ ගමනාගමනය අවහිර වීය. විශාල ලෙස හානි සිදුව ඇති ජල බවුසරයේ රියැදුරුගේ ජීවිතය බේරි ඇත්තේද අනූ නවයෙනි.

ප්‍රදේශයේ තරුණයන් පිරිසකගේ දැනුම්දීමකට අනුව හසලක පොලිස් නිලධාරීන් හා ජල බවුසරය එම ස්ථානයට ළඟා වී ඇති අතර හසලක පොලිසියේ මැදිහත්වීමෙන් කඩිනමින් මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කර මාර්ගයේ අවහිරතාව ඉවත් කෙරිණි.

-රංජිත් කරුණාවීර-










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement