Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


චීන පූර්ණ ආධාර යටතේ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී
තිබේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමක් පරිදි කලාකරුවන් වෙනුවෙන් නිවාස 108ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් දෙරට අතර ඓතිහාසික සබඳතා පිළිබිඹු කරන කෞතුකාගාරයක් ද චීන අරමුදල් යොදා ඉදිකිරීමට නියමිත බවත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද අනාවරණය විය.
මෙම චීන ආධාර ණය මුදලක් ලෙස නොව පූර්ණ මුදල් ප්‍රදානයක් ලෙස ලැබෙන බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement