Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

හතරලියද්ද පොලිස්‌ ස්‌ථානයට අයත් නිල ජීප් රථය 07 දා උදැසන 5.45 ට පමණ කොටිකාම්බ ප්‍රදේශයේදී
මාර්ගයෙන් ඉවතට පැන නිවසක්‌

මතට පෙරළී ඇත. මෙම අනතුරින් කිසිවකුට තුවාල සිදු වී නැති අතර නිවසට හා එහි පවත්වාගෙන ගිය වඩු මඩුවකටත්, නිවසේ නවතා තිබුණු ත්‍රිරෝද රථයකටත් පොලිස්‌ ජීප් රථයටත් දැඩි ලෙස හානි සිදු වී ඇත. මෙම අවස්‌ථාවේ පොලිස්‌ රියදුරුට අමතරව තවත් පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකු ද සිට ඇත. රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement