මෛත්‍රී රෝමයේ

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සදහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රෝමයේ ෆියුමිසිනෝ (Fiumicino) ගුවන් තොටුපොළ වෙත ළගා විය.
ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලය වෙත පැමිණ සිටි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල
මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරින් විසින් එහිදී ජනාධිපතිතුමාව මහත් හරසරින් පිළිගන්නා ලදී.


Previous Post Next Post