Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ඊයේ පැවති ෆිෆා පාපන්දු කුසලාන අර්ධ අවසන් තරගයෙන් 2-1 කින් එංගලන්තය පරදා ක්‍රොඒෂියාව
ජයගැනීම නිසා

ක්‍රොඒෂියාව අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.
ඒ අනුව ලබන 15 වනදා පවත්වන්නට නියමිත 2018 ෆිෆා පාපන්දු කුසලාන අවසන් තරගයට මේ වනවිට සුදුසුකම් ලබා තිබෙන ප්‍රංශය සමග තරග වදිනු ඇත්තේ ක්‍රොඒෂියාවයි.
ඊට පෙර තුන්වැනි ස්ථානය තේරීමේ තරගය වෙනුවෙන් 14 වනදා අර්ධ අවසන් වටයේ පරාජිතයින්වූ බෙල්ජියම හා එංගලන්තය තරග වදිනු ඇත.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement