Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

රජය සිදුකරගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලැබූ දේව කන්නලව්වක්‌ හා පොල් ගැසීමක්‌ 11 වැනිදා හික්‌කඩුව සීනිගම දේවාලයේ දී පැවැත්විණි.

 ජීවන බර වැඩිවීම,

ආණ්‌ඩුවේ දූෂිත පාලනය, දේශපාලන වශයෙන් කෙරෙන චරිත ඝාතනයට විරුද්ධව, පාතාලය හිස එසවීමට විරුද්ධව, මෙම පොල් ගැසීම සිදුවිය.

 ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මොහාන් සිල්වා, රමේෂ් පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ සහ දකුණු පළාත් සභා මන්ත්‍රීවරු, ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන මන්ත්‍රීවරු මේ සඳහා සහභාගි වූහ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement