සල්ලිවලට නීතිය යටයි කියා ලිපියක් ලියා තරුණයෙක් දුම්රියට පැනලා

බන්ධනාගාරයට යැව්වා.
වේයන්ගොඩ, කරස්නාගල ප්රදේශයේ පදිංචිකරුවකු වූ සමරප්පුලි ආරච්චිලාගේ සජිත් රොෂාන් සමරප්පුලි නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණයා මෙසේ සියදිවි හානි කරගෙන තිබේ.
ගම්පහ හදිසි මරණ පරීක්ෂක පී. ආර්. පී. රාජපක්ෂ මහතා ඉදිරියේදී ගම්පහ මහ රෝහලේදී 16 වැනිදා හදිසි මරණ පරීක්ෂණය පැවැත්විණි.
-ටෝනි කරුණානායක-