කෙට් කුමරියගේ තෙවැනි දරුවා ලුවී කුමරු බෞතීස්මයෙන් පසු නිල ඡායාරූප නිකුත්වේ


බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු හා කේට්ගේ තෙවැනි දරුවා වන ලුවී කුමරාගේ බෞතිස්ම කිරීමේ උත්සවය පසුගිය 09 වනදා පැවැත්වුණි. එම උත්සවයේ නිල ඡායාරූප මේ වන විට
නිකුත් කර තිබේ.
ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේ දී

මෙම බෞතිස්ම කිරීමේ උත්සවය පැවැත්වුණු අතර වෘත්තිමය ඡායාරූප ශිල්පියෙකු වන මැට් හොලිඕක් විසින් මෙම උත්සවයේ අවස්ථාවන් ඡායාරූප ගත කර ඇත.
 කාර්ය බහුලතාව නිසා මහ රැජිණ සහ පිලිප් කුමරු මේ අවස්ථාව සදහා සහභාගී නොවූ බව මින් ඉහත නිල වශයෙන් දන්වා තිබුණි.







Previous Post Next Post