Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා රෝගාතුරව රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද 19 සමුගත් බව වාර්තාවේ. මියයනවිට 77 වන වියෙහි පසුවූ ඒ මහතා සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ මතකයේ රැඳෙන රංගනයන්ට දායක වූවෙකි.
1969 හන්තානෙ කතාව
1974 අහස් ගව්ව 1978 බඹරු ඇවිත් 1982 යස ඉසුරු

1986 පූජා 1994 අහස් මාලිගා 2009     රෝස මල් සයනය ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.
ටෙලිනාට්‍ය කලාවේ ආරම්භක යුගයේ දිමුතු මුතු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑම නිසාද ඔහු කා අතරත් ප්‍රකට විය.
1974දී හොඳම නළුවාට හිමි සම්මානය හා 1986දී හොඳම සහාය නළුවාට හිමි ජනපති සම්මානය ඔහුට හිමි විය.
තිදරු පියෙකුවූ කලංසූරිය මහතා මහනුවර උපන්නෙකි. ඔහු ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement