අන්තර්ජාලය හරහා ආදායම් බදු ගෙවන ක්‍රමය ලංකාවේ ඇරඹේ

ලංකාවේ ආදායම් බදු ගෙවීමේ ක්‍රමවේදය අතිශය
වෙහෙසකර හා කාලය
නාස්තිවන කටයුත්තක් බවට පත්ව තිබුණ යුගය හමාර කරමින් අන්තර්ජාලය ඔස්ටසේ ලියාපදිංචිවී විවිධාකාර බදු ගෙවීමේ පහසුකම දැන් සලසා ඇති බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පුවත්පත් නිවේදනයක් පළකරමින් දන්වා ඇත.
ඉරිදා පුවත්පත්වල පළ කර තිබුණ එම දැන්වීම පහතින්.
මේ ගැන වැඩි විස්තර 1944 න් ගතහැකි බවද එහි සටහන් විය.


Previous Post Next Post