කෙරවලපිටිය අක්‍රීයවී ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටී


අද 24 සඳුදා දිවයිනේ ප්‍රදේශ රැසක
විදුලි බලය
පැය 2 කට ආසන්න කාලයක් අක්‍රීය විය. මෙයට හේතුවී ඇත්තේ කෙරවලපිටිය බලාගාරයේ ඇතිවූ හදිසි දෝෂයක් බව විදුලි බල මණ්ඩලය දන්වා සිටී.
තත්වය විසඳීමට අදාළ නිලදාරීන් කටයුතු කරමින් සිටි අතර පැය කිහිපයක් ඇතුළත ප්‍රශ්නය යථා තත්වයට පත් කරන්නට උත්සාහ දරන බවද දන්වා තිබේ.
Previous Post Next Post