පවුලේ මෙච්චර දවසක් හුරතල් වෙන්න හිටියේ මෙන්න මේ පුංචි සුරංගනාවි....ඒත් දැන් ඒ පවුලටත් අමුත්තෙක් එන්නයි යන්නේ.. මීට කලින් ඇන්තනී පවුලේ ආදරය දිනා ගත්තේ පුංචි පැටවු දෙන්නෙක් විතරයි නේ...දැන් ඒ ආදරය ආයෙත් බෙදෙන්නයි යන්නේ...
කොහොම වුණත් එමීගේ බන්ඩියේ ඉන්න පුංචි පැංචා නිසා දැන් ඒ අය සතුටින්....පුංචි සකීත් බලාගෙන ඇත්තේ අලුතෙන් එන මේ පුංචි අමුත්තාව පිළිගන්න.. කොහොම වුණත් මේ බලන්නකෝ අලුතෙන්ම මුහුණු පොතට සටහනක් එක්කරලා අඛිල කියපු කතාව....
"අපි හතර දෙනාම එකට ගිය පලවෙනි Wedding එක"

.jpg)
.jpg)
.jpg)