ගෞතම බුදුන් උපන්නෙ අපේ රටේ කියා ඉන්දියාවත් නේපාලයත් වාග් යුද්ධයක
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් ඉන්දියාව සහ නේපාලය අතර වාග් යුද්ධයක් හටගෙන ඇත.ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයකු යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ඉකුත් දිනෙක ප්‍රකාශ කළ අතර ඊට නේපාලයෙන් දැඩි විරෝධයක්
Read More>>