අරාබියෙන් ආ මළසිරුරක් නිසා බොරැල්ල කනත්ත උණුසුම් වෙයි

Thursday, July 09, 2020 0 Comments

සෞදි අරාබියේදී මියගිය ශ්‍රී ලාංකිකයෙකුගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව ආදාහනය කිරීමට බොරැල්ල පොදු සුසාන භූමියට ඊයේ (08) රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ පවුලේ ඥාතීන් සහ සෞඛ්‍ය අංශ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

  Read More>>