මිනිසුන් මතට විෂබීජ නාශක දියර ඉසින්න එපැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

එම නිවේදනය මගින් දක්වා ඇත්තේ පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා එය සිදු කිරීමට යාමෙන් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේ සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුයි යනුවෙනුයි.