ලංකාටයිල්ස් හදන්නෙ ලංකාවේ නෙවෙයිද ? මෙන්න තෙවන සාක්ෂිය
මේ කතාව ඇත්තක්ද කියල අපි ලංකාටයිල්ස් සමාගමට කතා කරල ඇහුවා. එතකොට ඔවුන් කිව්වෙ ඇත්ත ඇස් දෙකෙන්ම බලාගන්න එන්න අපේ හෝමාගම, රනාලේ තිබෙන කර්මාන්ත ශාලාවට කියල. අපි ගියා. ඔයගොල්ලො මිලදී ගන්න ලංකා ටයිල්ස් ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ලංකාවේ හදන හැටි අපි දැක්කා. අපේ රටේ අපේම කර්මාන්ත වට්ටන්න දඟලන බොරු කාරයන්ට රැවටෙන්න එපා.