හොරණ නේවාසිකාගාරයකදී බීමතින් දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියේ තවත් තොරතුරු

Monday, May 18, 2020 0 Comments

හොරණ අරමගාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළදී බහින් බස් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව කුළු ගෙඩියකින් පහර දීමකින් වැඩපරික්ෂකයකු සහ කම්කරුවකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකෙරුණ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තවත් විස්තර අනාවරණයවී තිබේ.
හොරණ පිහිටි ලී කුඩු කුට්ටි කර අපනයනය කිරිමේ කර්මාන්ත ශාලාවේ සේවය සඳහා මීට වසරකට පමණ ඉහතදී සැකකාර පුද්ගලයා පැමිණ තිබූ අතර ඇඳිරි නීතිය හේතුවෙන්
  Read More>>