MSC TARANTO නැවේ කොරෝනා සැක නාවිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට

Monday, April 13, 2020 0 Comments

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (13) අළුයම් කාලයේදී කටයුතු කර ඇත.

ලයිබීරියානු සමාගමකට අයත් බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ
  Read More>>