කාසල් රෝහලේ සිටි ගැබිණි කාන්තාව කොරෝනා ආසාදනයෙන් පසු IDH රෝහලට
අද (19) දිනයේදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ කොරෝනා රෝගීන් අතර කොළඹ කාසල් රෝහලට ඇතුලත් කර සිටි ගර්භණි කාන්තාවකද සිටියාය. කොරෝනා ආසාධිතයින් ඇසුරු කිරිම නිසා දැනට හුදෙකලා කොට ඇති
Read More>>