රන්ජන්ට ඇප ගත්තෙ මේ ඇදිරි නීතිය නීත්‍යානුකූල නැති බව කියලා - සුමන්තිරන්

ඇදිරි නීතිය උල්ලංඝනය කළ බව කියමින් අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා තමන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ නීති තර්කය නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා
Wednesday, April 22, 2020 Trending 0 Comments